කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ


 එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරින් හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉවත්වී ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.



Recommended Articles